කැරොකේ වසන්තගෙ නිවස බැංකුවට සින්නයි

කොල්ලුපිටියේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජශාලා හිමිකරුවකු වන කැරොකෙ වසන්තගේ නිවස හැටන් නැෂනල් බැංකුවට සින්න වී ඇති බවට වාර්තා වේ.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු වන කීර්ති රත්නායක සිය ෆේස්බුක් ගිණුම මගින් මෙම තොරතුරු සදහන් කර තිබුණි.

ඒ අනුව කැරොකෙ වසන්තට අයත් බවට සදහන් කරන කුරුදුවත්තෙහි පිහිටි පර්චස් 10.8 ක නිවසක් මෙලෙස බැංකුවට සින්න වී ඇති බව එහි දක්වා තිබුණි.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *