කලටුවාව ජලාශය වසර පහකට පසු වාන් දමයි

ලබුගම – කලටුවාව රක්ෂිතයේ පිහිටි කලටුවාව ජලාශය වසර පහකට පසු වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ.

කැලණි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කලටුව ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට පානීය ජලය සැපයීම සඳහා පමණක් මෙම ජලාශය භාවිත කෙරේ

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *