හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.
2023 අගෝස්තු 01 දින සිට එම පත්වීම බලපැවැත්වේ.
රෝහිත බෝගොල්ලාගම 2017 ජුලි සිට 2018 දෙසැම්බර් දක්වා නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස ද කටයුතු කර තිබේ