උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට මූල්‍ය ආධාර තොගයක් ලබාදීම වෙනුවෙන් වන ගිවිසුමක් මෙරට ජපාන තානාපති මිෂුකෝෂි හිඩාකි ගේ ප්‍රධානත්වයෙන්අත්සන් කර තිබේ.
රාජ්‍ය නොවන සංවිධානයක් වන ෂාෆ් ආයතනය හරහා කිලාලි කලපුව සහ මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බෝම්බ ඉවත් කිරීම මේ වන විට සිදු කරනු ලබයි.
උතුරු පළාතේ සංචාරයට එක්වූ ජපාන තානාපතිවරයා බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කළ අතර, ඉදිරි වසර වෙනුවෙන් වෙනුවෙන් ඊට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ගිවිසුම් ගතවී තිබෙනවා.
