උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වීමට බාධා වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ හාලි ඇළ සහ උඩුවර අතර දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙනි.