ඉරිදාට නියමිතව තිබූ පාර්ලිමේන්තු සැසිවාරය නොපැවැත්වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හෙට (01) පෙරවරු 9.30 සිට පස්වරු 7.30 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරු 7.30ට ඡන්ද විමසීමක් පැවැත්වීමට පක්ෂ නායකයෝ තීරණය කර තිබේ.

ඒ අනුව ඉරිදා දිනයේ පාර්ලිමේන්තුව නොකැදවීමටත් තීරණය වී ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *