සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ උපන්දින සාදය ඊයේ දිනයේ Cinnamon Lake Side Colombo හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වී ඇත.
ඒ බව ඔහු facebook හි ෆේස්බුක්හි සටහනක් තබමින් උපන්දින උත්සවයේ සංවිධායකවරුන්ට ස්තුතිය පළ කර තිබුණි.
ඒ සඳහා ඔහුගේ පවුලේ අය මෙන්ම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද අමාත්‍යවරයා ද සහභාගී සිටියේය. එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඩයනා ගමගේ සහ තවත් දේශපාලන හිතවතුන් බොහොමයකගේ සහභාගිත්වයෙන් මෙම උපන්දින සාදය පැවැත්වී ඇත.
Tabata Fitness group කණ්ඩායම විසින් මෙම උපන්දින සාදය සංවිධානය කර ඇති අතර සනත් නිශාන්ත අමාත්‍යවරයා එහි මුල් පෙළේ සාමාජිකයෙකු ද වන බව එම ෆේස්බුක් සටහන සටහනේ වැඩිදුරටත් දැක්වේ.




