ආරක්ෂක අමාත්‍යාංශය චැනල් 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමේ නිවේදනය මෙන්න

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවේ වාර්තා වැඩසටහනක් හරහා ලංකාවට එල්ල කර තිබූ චෝදනා පදනම් විරහිත බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතික්ෂේප කොට ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමේ නිවේදනය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *