ආනයනික කිරි පිටි බද්ද ඉහළට

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බව, වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙලෙස බදු ඉහල දැමීම හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *