අලි අම්මෙකුගෙන් කිඹුළෙකුට මතක හිටින පාඩමක්

යාල ජාතික වනෝධ්‍යානයේ සිඳීගිය දියවලක් වෙත දිය බීමට පැමිණෙන අලි මවක සිය පැටවා කිඹුලෙකුගෙන් බේරාගන්න ආකාර සහිත වීඩියොවක් මේ දිනවල සමාජ මාධ්‍යන්හී සංසරණය වෙයි.

දිය වලේ ගොදුරක් බලාපොරොත්තුව සැඟව සිටිනා කිඹුලා දකිනා අලි මව සිය පැටවා ආරක්සා කර ගනිමින් කිඹුලාට පහර දෙන්නට විය. අලි මවගේ බිහිසුනු ප්‍රහාරය හමුවේ දියවලෙන් ගොඩට එන කිඹුලා වනයට පලා යන ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.

(වීඩියෝව සහ ඡායාරූප ධනන්ජය නාරන්බැද්ද ගේ ෆේස්බුක් අඩවියෙනි)

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *