අර් ජූනගේ අතුරු කමිටුවට අධිකරණයෙන් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ක්‍රියාකාරීත්වය අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබාදී ඇත . එම නියෝගයට ප්‍රතිචාර දක්වමින් එම කමිටුවේ පත්කළ සභාපති අර්ජුන රණතුංග සහ කමිටු සාමාජික උපාලි ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයෙන් මීට සුළු මොහොටකට පෙර පිටව ගිය බව වාර්තාවේ .

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ද අත්හිටුවමින් අභියාචනා අධිකරණය ආතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *