අන්තරේට අධිකරණයෙන් වාරණ නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සාමාජිකයින් 10 දෙනෙකුට
ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුළුවීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවට වාර්තා වෙනවා.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *