පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට(20 ) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ අනුමැතිය මත මෙම තිරණයට එළඹි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති මහත්මිය පැවසීය .