පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන කෙහෙල්බැද්දර පද්මෙ නමැත්තා සමග සම්බන්ධතා පවත්වන සියල්ලන්ම ඝාතනය කරන බවට ගනේමුල්ල සංජීවගේ පාර්ශ්වය දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙහෙල්බැද්දර පද්මෙ සිය සගයන් යොදා ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ පලිය ගැනීම සඳහා මෙලෙස තර්ජනය කර තිබෙනවා.
වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.