පහේ හපනුන්ගේ ශිෂ්‍යත්ව විභාගය ඊයේ දිනයේ පැවැත්වුණා.
දිවයින පුරා මධ්‍යස්ථාන 2,849කදි එම විභාගය පැවැත්වුණා.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දින 40 ක් තුළ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
එම පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු අද සිට ආරම්භ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 323,879 ක් පෙනී සිටියා.