පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණු තලතා අතුකෝරල මහත්මිය 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඇය අද (08) වැලිමඩ නගරයේ පැවැත්වුණු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනහමුකවට එක්ව සිටියා.