නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුලුවීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ජනිත් මධුසංඛ නොහොත් “පොඩි ලැසී” ට නීති උපදෙස් සහ ඇප ලබාගැනීමට ලංකාවෙන් පිටව ගිය නීතිඥවරුන් දෙදෙනා ඉන්දියාවේ සිට නඩු කටයුත්ත සම්බන්ධයෙන් srilankanews.lk සමග අදහස් දැක්වුවා.
“ලංකාවේ රජයෙන් ඉල්ලනවා. එවනවා නම් ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ඉල්ලනවා. ලංකාවට ආපු අයගේ තත්ත්වය භයානකයි. ආරක්ෂාව තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා.” යනුවෙන් ද ඔවුන් කියා සිටියා.
.
සම්පුර්ණ තොරතුරු පහතින් නැරඹිය හැකියි.