අරුණ දර්ශනටත් ඔලිම්පික් වරම්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී ඔහු නියෝජයන කරන්නේ පිරිමි මීටර් 400 ඉසව්වයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!