නෙදර්ලන්තය හමුවේ අන්ත පරාජයක් ලැබූ නේපාලය

T 20 ලෝක කුසලාන තරගාවලියේ D කාණ්ඩය යටතේ නේපාලය සහ නෙදර්ලන්තය අද (05) නිමාවට පත් වුණා .

එම තරගයෙන් නේපාලය පරදා නෙදර්ලන්තය ජය ගැනීමට සමත් වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 106ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4 කදී කඩුලු 4ක් දැවී ලකුණු 109ක් ලබාගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!