නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගියකු රෝහල් ආපනශාලාවෙන් ලබාගත් කෑම පාර්සලයේ හූනෙකු තැම්බී සිටියදී හමුවී තිබේ.