LPL ටිකට් අලෙවිය ඇරඹෙයි – මිල ගණන් මෙන්න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර එහි පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එම තරග නැරඹීම සඳහා ක්‍රීඩාලෝලීන් වෙත ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

LPL තරගාවලියේ පළමු තරගය නුවර සහ දඹුල්ල කණ්ඩායම් අතර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ප්‍රවේෂ පත්‍ර මිලදී ගැනීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න.

https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහත දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!