නීති විරෝධිව රැගෙන පැමිණි සතුන් 88 දෙනෙකු සමග යුවළක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බැංකොන් නුවර සිට පැමිණි ගුවන් යානයකින් ඉත්තෑවන්, ලේනුන්, මත්ස්‍යයින්, කැස්බෑවුන්, කටුස්සන්, ඉබ්බන්, ගෙම්බන්, මීයන් සහ තවත් සත්ත්වයන් මෙලෙස රැගෙන විත් තිබුණා.
මෙම සැකකාර යුවළ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්වනවා.