ලොව උසින් වැඩිම දුම්රිය පාලම වන චේනාබ් පාලම මතින් පළමුවරට සාර්ථකව දුම්රියක් ධාවනය කිරීමට ඉන්දියාව සමත් වුණා.
මෙහිදී ධාවනය කළේ පාලමට ගැළපෙන ලෙස විශේෂයෙන් නිර්මාණය කළ වන්දේ භාරත් දුම්රියක් වීම විශේෂත්වයක් .
ඉන්දීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය පමණක් උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ලද එම අධිවේගී දුම්රිය සහ චෙනාබ් පාලම පිළිබඳව හැකියි.