IMF දෙවැනි සමාලෝචනය අනුමතයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබෙනවා.

ඩොලර් මිලියන 336ක් පමණ නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ කිරීමට අවස්ථාව ලැබෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!