2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලෙස ලකුණු 188ක් ලබා දිවයිනේ ප්‍රථමයා බවට පත්වී ඇත්තේ හොරණ රාජකීය විද්‍යාලයේ සිසුවියකි.
හොරණ රාජකීය විද්‍යාලයේ බිසඳි යෙවින්යා සිසුවිය මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් වැඩිම ලකුණු 188 ලබාගෙන ඇත.
වැඩි තොරතුරු පහතින් නරඹන්න