අයහපත් කාලගුණය නිසා මිල දෙගුණ වෙයි – මෙන්න අද එළවළු සහ මාළු මිල ගණන්

සුපිරි වෙළෙඳසැල්වල අද එළවළුවල සිල්ලර මිල සටහන් වුණේ පහත ආකාරයට,

ඉඟුරු රු 4290
දෙහි රු 2100
රාබු රු 860
බටු රු 690
බටර් බෝංචි රු 1770
දඹල රු 710
අළු කෙසෙල් රු 190
මුරුංගා රු 890
ලූණු කොළ රු 1240
අමු මිරිස් රු 290
තක්කාලි රු 260
මාළු මිරිස් රු 639
කැරට් රු 380
බීට් රු 660
බණ්ඩක්කා රු 280
කරවිල රු 800
පතෝල රු 380
නෝකොල් රු 400
ලීස් රු 670
බෝංචි රු 1280
වම්බටු රු 620
ගෝවා රු 150
මෑකරල් රු 520

කොට්ටාව ප්‍රදේශයේ මාළු කිලෝවක සිල්ලර මිල සටහන්ව තිබුනේ මේ ආකාරයට,

සාලයා රු 650
හුරුල්ලෝ රු 1100
පියාමැස්සෝ රු 520
හබරලි රු 1320
කටුවල්ලා රු 1200
ඇටවල්ලා රු 1200
බලයා රු 1400
කෙලවල්ලා රු 2600
තලපත් රු 3000
පරව් රු 2600
ඉස්සෝ 1800
දැල්ලෝ රු 1320

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!