මහින්ද රාජපක්ෂගේ විජේරාම නිවස ගැන හර්ෂ ද සිල්වා කියූ කතාව

“මහින්දගේ ගෙදර තමයි ලොකුම ප්‍රශ්නේ ඕකට ලියුමක් අරින්නකෝ .මමත් ඉන්නේ ඔය කිට්ටුව මේවා මැනල තියනවනම් නීතිමය වශයෙන් ක්‍රියා කරන්න. කිය කිය යන්නැතුව තැන් තැන් වල ඕක කරන්න.” යනුවෙන් කෝට්ටේ පැවති සමගි ජන බලවේග මාධ්‍යහමුවකදී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් නරඹන්න.