රාජ්‍ය විශ්වවිද්‍යාල අවට විශේෂ පොලිස් ආරක්ෂාවක්?

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ උපදෙස් පරිදි සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්ය මණ්ඩලයේ, ශිෂ්‍ය ප්‍රජාවගේ, අන්ධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහ එම පද්ධතියේ දේපළ සදහා විශේෂ ආරක්ෂාවක් සලසා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!