රුසියානු හමුදාවට පිරිස් සොයන්න ‘ප්‍රවර්ධන වැඩ කරන’ ලංකාවේ ජනප්‍රිය නිළියන්

මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු හමුදාවේ සේවයට එක්‌ කිරීම සඳහා ප්‍රවර්ධන කටයුතු කර ඇත්තේ ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වන නිළියන් කිහිපදෙනකු බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර විශ්‍රාමික මේජර්වරයා යුද හමුදා විශේෂ බළකායේ සේවය කර ඇති අයෙකු වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!