දෙවුන්දර දේවාලය අසළ තරුණයන්ව මරා දැමූ ‘වෙඩික්කරුවෝ’ පොලිසියටම ඇවිත් (VIDEO)

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී පසුගියදා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු දෙදෙනෙකු සමඟ ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පහතින් නැරඹිය හැකියි.