රේගු නිලධාරීන්ගේ වර්ජනය නිසා අමාරුවේ වැටුණු බාහාලුම් රියදුරන්

රේගු නිලධාරීන් පසුගියදා ආරම්භ කළ වර්ජනයත් සමග බාහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතු වේගවත් නොවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව බාහාලුම් රථ රියදුරන් පවසනවා.

මෙම තත්ත්වය කඩිනම් කිරීමට සඳහා විධිමත් වැඩපිළිවලක් සකස් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.

එසේම අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතාගෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම තත්ත්වය කඩිනමින් යාථාතත්ත්වයට පත්කිරීම සඳහා පියවර ගෙන ඇති බව පැවසූ බව සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!