හතරවන විධායක ජනාධිපතිවරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය විශ‍්‍රාම දිවිය ගත කිරීම සඳහා විශාල භූමි භාගයක පිහිටි නිවසක් තෝරාගෙන ඇති බව වාර්තා වනවා.
ඇය සහ අනෙකුත් ජනාධිපතිවරුන් සහ බිරින්දෑවරුන් සියල්ලන්ම ඉවත් කිරීමටයි රජය සුදානම් වන්නේ.
එම පිරිස මාළිගාවල විඳින අධික සැප පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.