ජනාධිපති අපේක්ෂකයන්ට චන්ද්‍රිකාගේ සහය නෑ

එළැඹෙන ජනාධිපතිවරණයේ දි කිසිදු අපේක්ෂකයෙකුට සහය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයෙන් ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!