විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීමට හා අද (10) සහ හෙට (11) දින දෙකේ පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර කාලය තුළ කාණ්ඩ කිහිපයක් යටතේ පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඒ සඳහා ලබාගැනීමට නියමිත වනවා.