ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව “ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම”…
Category: News
වරායේ පිවිසුම අසළ වෙඩි තැබීමක් 9 ක් ජාතික රෝහලට
කොළඹ වරායේ 6 වන ගේට්ටුව ආසන්නයේදී මාර්ග සංවර්ධන වැඩබිමක සේවයේ නිරත පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හා ගම්වාසීන්…
ඊයේ පෙට්‍රල් අඩු කරා. හෙට අනිද්දාට ගැස් අඩුකරනවා – සාගල මැයි දිනයේදී කියයි.
තවත් දින කිහිපයකින් ගෑස් මිළ පහත දැමීමට හැකිවනු ඇති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක…
ඊ.පී.එෆ් එක ගැන කියන බොරු අහන්න එපා. ජනපතිගෙන් ඉල්ලිමක්
සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ…
ඉන්ධන හිඟය නිසා කියුබාව මැයි දිනය අවලංගු කරයි.
කියුබාව තුළ ඇතිවී තිබෙන දැඩි ඉන්ධන හිඟය සහ ඉහළ යමින් පවතින උද්ධමන තත්ත්වය හමුවේ අද දිනයට…
ගුරුවරුන් 200 ක් දුෂ්කර සේවයේම තියන්නට උතුරු මැද ආණ්ඩුකාරයා තීරණය කරයි.
පොලොන්නරුව අධ්‍යාපන කළාපයේ වසර 5කට වඩා සේවය කළ ගුරුවරුන්ගේ ගුරු ස්ථානමාරුවීම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල…
කුඩු අංජුට ප්‍රංශයේ දේශපාලන රැකවරණ
මේ වන විට ප්‍රංශ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනා පාතාල අපරාධකරුවෙක් වන…
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන්…
කම්කරු දිනයට ජනපතිගේ පණිවුඩය
කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් නිවේදන නිකුත් කර තිබේ. ලෝක…
IOC ඉන්ධන මිලත් පහළට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට පහත හෙලීමත් සමග ලංකා IOC සමාගම ද අද (01)…