කටුනායක ගුවන්තොටුපොළ පොලීස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවෙකුට අත්අඩංගුවෙන් පළායාම සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට…
Category: Lead Story
උත්සව සමයට භාණ්ඩ මිල අඩුවෙයි. නලින් ප්‍රනාන්දු කියයි.
උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තවදුරටත් පහළ යනු ඇති බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.…
අදත් පළාත් 05 ක රෝහල්වල වැඩ වර්ජන
අද (14) දිනයේත් පළාත් පහක සිය වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. උතුර,…
රනිල්ගෙන් තැපෑලටත් ගැසට් එකක්
තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියමයෙන්…
”රටේ නායකයෝ විය යුත්තේ පූජ්‍ය පක්ෂයයි” මිහින්තලේ නා හිමි දේශපාලනයට.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී නායකත්වය දීමට තමන් සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ…
මහමග දමායන දරුවන් වෙනුවෙන් ගීතාගෙන් සුරැකුම් නිවසක්
විවිධාකාරයේ ගැටළු නිසා දෙමව්පියනට රැකබලාගත නොහැකි අලුත උපන් දරුවන් රැකබලාගැනීම සඳහාම වෙනූ සුවිශෙෂී ආරක්ෂිත මධ්‍යස්ථානයක් සකස්…
මිලියන 17ක මත් ද්‍රව්‍ය සමග මැසිඩෝනියානුවා පොලිස් දැලේ
බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි මැසිඩෝනියානු ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන…
වී ගොවියා එපාකී කාබනික සහනාධාරය එළවළු වගාවට
වී වගාවේ කාබනික පොහොර සඳහා රජය විසින් ගොවී ජනතාවට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු…
කොළඹ ගොඩනැගිළි පවරා ගැනීම ගැන ඇමති ප්‍රසන්නගෙන් උපදෙස්
නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය මත කොළඹ ඉදිකිරීම් ආරම්භකොට එහෙත් ඉදිකිරීම් අවසන් කොට නොමැතිව අත්හැර දමා ඇති…
පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය විභාගයට.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා ලැබූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන…