2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වනවා. එහි පළමු අදියර අද සිට…
Category: lead news
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාරසහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු-මැද, වයඹ…
දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය යළි කරළියට
ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අදාළ ලිපිගොනු සියල්ලම ලහි ලහියේම යළි විමර්ශනවලට…
වික්ටර් අයිවන්ට සොව පළ කරන්න ගිය රනිල්ට ‘ගම්මුන්ගෙන් ලැබුණ’ ප්‍රතිචාරය
” වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු” යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද…
යෝෂිත ගැන වැලිකඩින් ඇසුණ තොරතුර
රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් මිලදීගැනීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි…
බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක්
අද පෙරවරු 8.30ට පමණ ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇති…
ශිෂ්‍යත්ව ලකුණු විශාල පහත වැටීමක – හේතුව කොවිඩ්
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මට්ටම් විශාල ලෙස අඩුවී ඇති බව ප්‍රථිඵල විශ්ලේෂණය කිරීමෙන් අනාවරණය වී තිබේ.…
යෝෂිත ගැන අධිකරණය ගත් තීරණය
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක…
යෝශිතට පස්සේ තවත් 11කට කූඩුව ලැහැස්තියි – මෙන්න ලැයිස්තුව(VIDEO)
අද හෙටම නඩු පැවරීමට සුදානම් වන ප්‍රධාන පුද්ගලයන් පිළිබඳව පහතින් නැරඹිය හැකියි.
ස්පා හිමිකරු අවුරුදු 15ක් බරපතල වැඩ ඇතිව හිරේ – යන්න පෙර බලන්න(VIDEO)
සම්භාහන මධ්‍යස්ථාන හිමිකරුවෙකුට වසර 15ක බරපතල සිර දඬුවමක් ලබා දීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර…