BOC ලොව විශිෂ්ටතම බැංකු 1000 අතරට

ලංකා බැංකුව 2023 වසරේදී ලොව විශිෂ්ටතම බැංකු දහස අතර එකම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත්ව ඇති බව The Banker (UK) සඟරාව මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

සවිමත් වත්කම් පදනම, මූල්‍ය ස්ථාවරත්වය, සවිමත් තැන්පතු පදනම සහ සන්නාම වටිනාකම ඉහල අගයක පවත්වා ගනිමින් ලංකා බැංකුව 2012 වසරේ සිට අඛණ්ඩව වසර 12ක් ලොව විශිෂ්ටතම බැංකු දහස අතර මෙරට ප්‍රථමයා ලෙස සෑදී සිටින බව වාර්තා වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *