ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් ඇති බවට සහතික කර ඇති බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා…
Author: Editor
දුම්බර බන්ධනාගාරයේ රැඳවූවෙකු සියදිවි නසා ගනී.
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ දී තරුණ රැඳවියෙක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ. මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ…
හදිසියේ බසයක් ගිනි ගනියි
හොරණ රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද(21) පෞද්ගලික බස් රථයක් හිටි හැටියේ ගිනි ගැනීමෙන්…
පාර්ලිමේන්තුවට තවත් ලොක්කෙක්
පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම්වරකු ලෙස හංස හේමමාලක සමීර අබේරත්න පත්කර තිබේ. මෙම මස 15 වැනිදා බදාදා…
ප්‍රාතමික ගුරු මාරු තැපෑලට දමයි
ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) දිනයේ තැපැල් කිරීමට නියමිත බවත් දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම්…
ඡන්දය කල් දාන්න අපි කීවේ නෑ IMF ප්‍රධානීන් කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දෙන ණය පහසුකම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ. එහිදී දූෂණ…
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අදත් රැස්වෙයි
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යළි අද (21) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. තාවකාලික සභාපතිවරයෙක් යටතේ ඊයේ…
බිත්තර වල අලුත්ම තත්ත්වය
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට…
මැතිවරණ කොමිසමෙන් සියළු දේශපාලන පක්ෂවලට කැඳවීමක්
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කිරීම දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව බලාපොරොත්තු වන බව…
සූදු සහ ඔට්ටු ඇල්ලීම් සඳහා බදු වෙනසක්.
ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 1988 අංක…