පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් හෙට සහ අනිද්දා එනම්, මැයි මස 30 සහ 31 දිනයන්හි සියලු‍ම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව පවසනවා.

ඊට හේතුව ලෙස හෙට සහ අනිද්දා සියලුම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනය පහතින්,

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!