වෙඩි වැදී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයට

අනුරාධපුරය ප්‍රදේශයේ රුවන්වැලිසෑය පොලිස් මුරපොළේ සේවය කළ සැරයන්වරයෙකු වෙඩිවැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

මිය ගිය 55 හැවිරිදි සැරයන්වරයා අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිව සිටි අයෙක් බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!