වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමේ පෙත්සම කැඳවීමට නව දිනයක්

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම නොවැම්බර් මස 08 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!