නුවරඑළියේ බස් රථයක් පෙරළි බිහිසුණු අනතුරක් – 37ක් රෝහලේ

නුවරඑළිය ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විනෝද චාරිකාවක් අතරතුර දී එම බස් රථය අනතුර ට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!