දළදාවට ල # # කියූ සේපාල්ට බන්ධනාගාරයේදී ගුටි පූජාවක්.
දළදා වහන්සේට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළේයයි අපරාධ පරීක්ෂණ දෙපාර්තම්මේන්තුව විසින් අත් අඩංගුවට ගත් සේපාල් අමරසිංහ හට පෙරේදා (7) දහවල් බන්ධනාගාරය තුළදී පහරදීමක් සිදුකර ඇත. බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක්ද මෙම…