ලක්ෂපාන සහ මහවැලි බලාගාර ඉන්දියාවේ අදානී සමාගමට විකිණීමට යයි. (Video)
නොරොච්චෝලේ ලක්විජය තාප බලාගාරය චීනයට ලබා දීමට ආණ්ඩුව සැලසුම් සකස්කර ඇති බව විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එම සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කොළඹදී ඊයේ පැවසූවේ නොරොච්චෝලේ ගනුදෙනුවට…