ඉහළ යන දරිද්‍රතාවයට පහළ යන නිශ්පාදනය
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම පවතින ආර්ථික අර්බුදය හෙතුවෙන් එම රටවල දරිද්‍රතාවය ඉහල ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද “ගෝලීය ආර්ථික අපේක්ෂා 2023” නම්…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම පවතින ආර්ථික අර්බුදය හෙතුවෙන් එම රටවල දරිද්‍රතාවය ඉහල ගොස් ඇති බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද “ගෝලීය ආර්ථික අපේක්ෂා 2023” නම්…
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ලබන 20 වැනිදා සිට 30 දක්වා දින10ක කාලසීමාවකට විදේශගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී ඇත .පසුගිය මැයි 9 දී අරලියගහ මන්දිරට රැස් වූ…
2019 වසරේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව එහි වින්දිත පාර්ශව වීසින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 හ වන්දියක් එහි වින්දිතයන්ට…
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවකයෝ ප්‍රසාද දිමනා ඉල්ලා එහි සාමාන්‍යාධිකාරීවරයා ගේ නිළ කාමරය වටලාගෙන සිටිනා බව වාර්තා වේ . මින් පෙර සෑම වසරකම තමන්ට වර්ෂික ප්‍රසාද දීමනා ලබා දුන් බවත්,…
මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි, අධීක්ෂණ හා ඇගයුම් අධ්යක්ෂ නිහාල් චන්ද්‍රසිරි ඇතුළු කණ්ඩායමක් අද වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ…
එළබෙන පළාත්පාලන මැතිවරණය ඉලක්ක කර නව දේශපාලන සන්ධානයක් ඊයේ බිහිවිය . මෙම නව සන්ධානය සභාපති මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වන බවත් එහි ලකුණ හෙලිකොප්ටරය බවත් වාර්තාවේ. මෙම සන්ධානයේ සමාරම්භක රැස්වීම ඊයේ…
ගාලුමුවදොර අරගලයේ ඉදිරි පෙල ක්රියාකාරිනියකවූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහරගම නගර සභාවට තරඟ වැදීමට අපේක්ෂාවෙන් පසු වේ. ඇය තරග වැදීමට නියමිතව ඇත්තේ සමගි ජන බලවේගයේ දුරකථනය ලකුණිනි. මීට අමතරව අරගලයට…
ලිංගික විශමාචාරයක් පිළිබඳව මහාචාර් ආශු මාරසිංහට චෝදනා නැගූ ආකර්ෂා කරඳන විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම් පත මහේස්ත්‍රාත් වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය. මහාචාර්ය ආශු…
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාව මැතිවරණ කොමිසමට කැඳවන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි ඔහු විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර…
මෙය වසර දරුවන් විශාල ප්‍රමාණයක් උසස් පෙළට උසස් පෙළට පෙනී සිටිනවා. උසස් පෙළ විභාගය අවුල් කරන්න කිසිවෙකුටත් ඉඩ තියන්න එපා. ඒ අපරාධයට කිසිවෙකුත් හවුල් වෙන්න එපා. යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…