රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද (25) දිනයේ බැංකු වෙත මුදා හැරි බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මේ අතර අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සංවිධාන 15 ක් ඒකාබද්ධව කරනු ලබන කළු විරෝධතා සතිය අදත් ක්‍රියාත්මක වේ.