ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (25) පළමු වතාවට රැස්වීමට නියමිතව තිබේ.
එහිදී ඉදිරි වැඩකටයුතු සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේය.එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා සියලුම සාමාජිකයන් පත් කිරීමෙන් අනතුරුව මෙම සාකච්ඡාව සිදුවන බව වැඩිදුරටත් සඳහන් වේ .