මැතිවරණ කොමිසන් සභාවට නව සාමාජිකයන් පත් කිරීමට රජයේ සූදානමක් පවතින බව වාර්ථාවේ. එහි මූලික කටයුතු සාකච්ච කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. සෙසු ස්වාධීන කොමිසන් සඳහාද ඒ ආකාරයෙන්ම නව සාමාජිකයන් පත් කිරීමට නියමිතය.
මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනුයේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීම ජනාධිපති වරයාගේ අපේක්ෂාව් බවත් පළාත් පාලන මැතිවරණය කල් යාමට වැඩි ඉඩක් ඇති බවත්ය.