ජර්මන් විදේශ අමාත්‍ය ඇනාර් බාර්බොක් ඊයේ (23) දින පෝලන්තය මෙතෙක් ජර්මනියෙන් ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඉල්ලා නොමැති බවත ලිපාර්ට් ටූ වර්ගයේ යුද ටැංකි පෝලන්තය විසින් යුක්රේනයට ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පළ නොකරන බවත් සඳහන් කළේය.
ජර්මනියේ නිෂ්පාදිත යුද ටැංකි 200ක් පමණ පෝලන්තය සතුව පවතින අතර එම යුද ටැංකි යුක්රේනයට ලබාදීම සම්බන්ධයෙන් මීට පෙර ජර්මනිය විරෝධය පළකර තිබුණි.
කෙසේවුව ද ජර්මනියේ අනුමැතියක් නොලැබුණ ද එම යුද ටැංකි යුක්රේනයට ලබාදෙන බවට පෝලන්ත අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කර තිබු අතර ඊට එකඟතාව පළකරන ලෙස